අන්තර්ජාලයේ බලවතා අන්
කවරකුවත් නොව google සෙවුම් යන්ත්‍රය හිමි ගූගල්
සමාගමයි. ගූගල් සමාගමෙන් ලබා දෙන අන්තර්ජල සේවා රාශිය අතුරින් වඩාත් වැදගත්
සේවාවන් 10 කුමක් දැයි සොයා බැලීම වටි.
10. බ්ලොගර් (Blogger) www.blogger.com
අන්තර්ජාලය තුල තම තමන් ට ගැලපෙන ලෙස නොමිලයේම බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට අවකාශය ලබා දුන්නේ වර්ෂ 2003 දී ය.

9. ගූගල් භාෂා පරිවතර්තනය (Google Translate) translate.google.com
එක් භාෂාවකින් තවත් භාෂාවට පරිවර්ථය කිරිම සඳහා නොමිලේම තම සේවාව සපයයි. අද වන විට භාෂා 80 ක් සමග ක්‍රියා කිරීමේ හැකියාව ඇත.

8. ගූගල් ඩොක්ස් (Google docs) docs.google.com
මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජය තුල අන්තර් ගත ප්‍රධානතම මෘදුකාංග වන වර්ඩ්, එක්සෙල්, පවර්පොයින්ට් මඟින් ලබා ගන්නා සේවාවන් පිළිවෙලින් ගූගල් ඩොක්ස්, ගූගල් ෂිට්ස්, ගූගල් ස්ලයිඩ් හරහා අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට ලබා ගත හැකිය. විශේෂත්වය වන්නේ මෙම සේවාවන් නොමිලයේම ලබා ගත හැකි වීමයි.

7. ගූගල් ඇඩ්ස් (Google
Ads) www.google.com/ads/
ගූගල් සමාගමේ ප්‍රධානතම අදායම් මාර්ගය ලෙස හැදින්විය හැක. අන්තර්ජාලය තුල දැන්වීම කළාව නව මාවතකට යොමු කරමින් පරිශිලකයාට ගැලපෙන දැන්වීම් පළකිරීම. ඒ හරහා සේවාදායකයා සහ පාරිභොගිකයා අතර ඵලදායි ලෙස සන්නිවේදනය ඇති කිරීමට කටයුතු කිරීම

6. ගූගල් ක්‍රෝම් (Google Chrome) www.google.com/chrome/
අන්තර්ජලයට ප්‍රවේශ වීමට භාවිතා කරනා වෙබ් බ්‍රවුසර් අතරින් වඩාත් ජනප්‍රියම සහ වඩාත් කාර්‍යෂමම වෙබ් බ්‍රවුසරය ලෙස නම් කිරිමට හැක. දැනට වෙබ් පරිශිලකයින්ගෙන් 60% කට ආසන්න ප්‍රමාණයක් ම භාවිතා කරනුයේ ගූගල් ක්‍රෝම් ය.

5. යූ ටියුබ් (You tube) www.youtube.com
අන්තර්ජාලය තුල විඩියෝ වලින් වැඩි පංගුවක් ඇත්තේ වර්ෂ 2005 දී අරම්භ කරනු ලැබු යූටියුබ් වෙබ් අඩවියේ ය. මෙම සේවාව ද ගූගල් සමාගම විසින් නොමිලේ ලබාදෙන තවත් වැදගත් සේවාවකි.

4. ඇන්ඩ්‍රොයිඩ් (Android) www.android.com
වර්ෂ 2007 දී ආරම්භ කරනු ලැබු ඇන්ඩ්‍රොයිඩ්, ජංගම දුරකථන ලොව පෙරළියක් කළ මෙහෙයුම් පද්ධතිය කි. නොමිලේ ම ලබා දෙන සේවයකි.

3. ගූගල් මැප්ස් (Google Maps) maps.google.com
වර්ෂ 2005 දී ආරම්භ කළ මෙම සේවවා හරහා ලොව පුරා මිලියන ගණනක ජනතාවට යන ගමන අතරමං නොවි යාමට සහ නිවසේ සිටම ලෝකය ගවේෂණය කිරීමට නොමිලේම අවස්ථාව ලැබි ඇත.

2. ජී-මේල් (Gmail) www.gmail.com
ගූගල් මේල් හෙවත් ජී-මේල් ලොව පුරා වැඩිම පිරිසක් විද්‍යුත් ලිපි යැවීමට සහ ලබා ගැනීමට පිවිසෙන වෙබ් අඩවියක් වී හමාර ය.

0 comments:
Post a Comment